03. සේරිවාණිජ ජාතකය – Seriwanija Jathakaya

සේරිවාණිජ ජාතකය තවද එක් සමයෙක් හී සකල ගුණ නිදාන වූ තිලෝගුරු බුදූ රජානන් වහනසේ සැවැත් නුවර නිසා ජේතවනාරාමයෙහි වැඩ වසන සේක් පසුබට වීර්ය ඇති භික්ෂූන් වහන්සේ අරඹයා මේ ජාතකය දක්වා වදාල සේක. ඒ කෙසේද යත් ඒ පසු බට වීර්ය ඇති භික්ෂුන් වහන්සේ පළමු පරිද්දෙන්ම අවශේෂ භික්ෂූන් වහන්සේ විසින් බුදූන් සමීපයට කැඳවාගෙන අවුත් පෑ කල්හි බුදූහුගේ …

02. වණ්ණුපථ ජාතකය – Wannupatha Jathakaya

වණ්ණුපථ ජාතකය තවද එක් සමයෙක්හි බුදුහු දෙව්රම් වෙහෙර වැඩවසනසේක් භාවනා කිරීමෙහි හරණලද විර්යය ඇති භික්ෂූ කෙණෙකුන් වහන්සේ අරභයා මේ ජාතකය වදාළ සේක. ඒ කෙසේද? යත් බුදුරජානන් වහන්සේ සැවැත්නුවර වසන කල්හි එම නුවර වසන්නා වූ එක් කුලපුත‍්‍රයෙක් ජේතවනාරාමයට ගොස් බුදුන්ගෙන් බණ අසා රත්නත‍්‍රයෙහි ප‍්‍රසන්න වූ සිත් ඇතිව කාමයෙහි ආදීනව හා ප‍්‍රවෘජ්‍යාවෙහි අනුසස් අසා මහණව උපසම්පදා පස්වසක් …

01. අපණ්ණක ජාතකය – Apannaka Jathakaya

අපණ්ණක ජාතකය ශාක්‍ය කුල තිලකවූ පරදුක්ඛ දුක්ඛිතවූ කරුණානිධාන වූ අසරණ සරණ වූ සමන්ත භද්‍ර වූ තිලෝගුරු සම්‍යක් සම්බුදු රජාණන්වහන්සේ මේ භද්‍ර කල්පයට සරාසංඛ්‍ය කල්ප ලක්ෂයකින් යට සාරමණ්ඩ නම් කල්පයෙහි තණ්හංකරය, මේධංකරය, සරණංකරය යි තුන් බූදුකෙණෙකුන් වහන්සේට ඉක්බිතිව උපන් තුන්ලොවට ඛේමංකර වූ මොහඳුරට දිවාකර වූ මුළු සතන්ට ශාන්තිකර වූ පින්වත්නට සිවංකර වූ මරසෙනඟට

Design a site like this with WordPress.com
Get started